මුල් පිටුවNZD / SGD • මුදල් වර්ගය
add
NZD / SGD
පෙර වැසීම
0.76
වෙළඳපොළ පුවත්
නවසීලන්ත ඩොලරය ගැන
The New Zealand dollar is the official currency and legal tender of New Zealand, the Cook Islands, Niue, the Ross Dependency, Tokelau, and a British territory, the Pitcairn Islands. Within New Zealand, it is almost always abbreviated with the dollar sign. The abbreviations "$NZ" or "NZ$" are used when necessary to distinguish it from other dollar-denominated currencies.
The New Zealand dollar was introduced in 1967. It is subdivided into 100 cents. Altogether it has five coins and five banknotes with the smallest being the 10-cent coin; smaller denominations have been discontinued due to inflation and production costs.
In the context of currency trading, the New Zealand dollar is sometimes informally called the "Kiwi" or "Kiwi dollar", since the flightless bird, the kiwi, is depicted on its one-dollar coin. It is the tenth most traded currency in the world, representing 2.1% of global foreign exchange market daily turnover in 2019. Wikipediaසිංගප්පූරු ඩොලර් ගැන
සිංගප්පූරු ඩොලරය හෝ ඩොලරය යනු, සිංගප්පූරුවේ නිල ව්‍යවහාර මුදල වෙයි. එය සාමාන්‍යයෙන් කෙටි කොට දක්වන්නේ ඩොලර සලකුණ $ භාවිතයෙන් වුවද, විකල්ප වශයෙන් S$ භාවිතා කරනුයේ, ඩොලරය-භාවිතයෙන් නම් කෙරෙන අනෙකුත් ව්‍යවහාර මුදල් වෙතින් වෙන් කොට හැඳින්වීමටය. එය ශත සියයකට බෙදා වෙන් කොට ඇත.
ඔවුන්ගේ ව්‍යවහාර මුදල් වන, සිංගප්පූරු ඩොලරය සහ බෲනයි ඩොලරය, අතර හුවමාරුත්වය, සිංගප්පූරු මූල්‍ය අධිකාරිය සහ බෲනයි මුදල් හා මූල්‍ය සභාව විසින්, තවමත් පවත්වාගෙන යයි. මුදල් හුවමාරුත්ව සම්මුතිය අනුව, බෲනයි රට තුල, ඩොලරය, "ව්‍යවහාර මිල ගණනක්" ලෙස පිළිගනු ලැබේ. මෙලෙසින්ම, බෲනයි ඩොලරයද, සිංගප්පූරුව තුල ව්‍යවහාර මිල ගණනක් ලෙස පිළිගැනෙයි. Wikipedia